මංජුල තිලකරත්න සහ නවරත්න මාරසිංහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස දිවුරුම් දෙති!
මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ සහ මහාධිකරණ විනිසුරු එච්. එම්. ආර්. එම්. තිලකරත්න අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (06) පෙරවරුවේ දිවුරුම් දුන්හ.
LSN Sri Lanka ·

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කර ඇත.
</p>
<p>
ඒ අනුව, මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ සහ මහාධිකරණ විනිසුරු එච්. එම්. ආර්. එම්. තිලකරත්න අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (06) පෙරවරුවේ දිවුරුම් දුන්හ.
</p>
<p>
<figure style="margin:1.5rem 0;text-align:center"><img src="https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t39.99422-6/838940118_1470038911606057_2888224599628248362_n.png?stp=dst-jpg_tt6&cstp=mx1600x1171&ctp=s1600x1171&_nc_cat=107&_nc_map=urlgen_bucketless&ccb=1-7&_nc_sid=f727a1&_nc_ohc=WrmToCaWXi8Q7kNvwEUVJww&_nc_oc=AdpQePGZpvE6iVJAbnLwSTAxPuqibXgLjX74PX-VNOJpSK8Rj3SSaQalG_vl4xoKPik&_nc_zt=14&_nc_ht=scontent.fcmb1-2.fna&_nc_gid=LVYO0e4a2w-O_QnpD8vAUA&_nc_ss=7a2a8&oh=00_AQN7r75CaPK-NpovCm1vvel2K2ksuNYLTOYGKgGHjzNK1g&oe=6ACAA933" alt="" style="max-width:100%;border-radius:6px" /><figcaption style="font-size:0.85em;color:#6b7280;margin-top:0.4rem"></figcaption></figure>
දැනට පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණ විනිසුරු ධුර දෙකක් වෙනුවෙන් අදාළ පත්වීම් සිදු කර තිබේ.
</p>
<p>
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ද එම අවස්ථාවට එක්ව සිටියේය.