LSN News › Sri Lanka

හදිසි රෝගී තත්ත්වයක්... මහින්ද රෝහල්ගත කරයි...

විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක අධීක්ෂණය යටතේ හිටපු ජනාධිපතිවරයා කොළඹ නවලෝක රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ගනිමින් ඇත.

LSN Sri Lanka · 12 October 2026

හදිසි රෝගී තත්ත්වයක්... මහින්ද රෝහල්ගත කරයි...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ. පාලනය කළ නොහැකි වූ අධි රුධිර පීඩන තත්ත්වයක් මත වෛද්‍ය උපදෙස් අනුව හිටපු ජනාධිපතිවරයා රෝහල්ගත කළ බව පවුලේ ආරංචි මාර්ග සදහන් කරයි.

</p>

<p>

මේ වනවිට කොළඹ නවලෝක රෝහලේ දැඩි අධීක්ෂණයක් යටතේ ඔහු ප්‍රතිකාර ගනිමින් සිටී.

</p>

<p>

හිටපු ජනාධිපතිවරයා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක සුපරික්ෂාව යටතේ මේ වනවිට ප්‍රතිකාර ලබා ගන්නා බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කළේය.