හැමදා නියං එක දා වැහි වලාවේ... අවසන් විස්සයි 20 තරගයෙන් ශ්‍රි ලංකාවට කඩුළු 08ක විශි්ඨ ජයග්‍රහණයක..
වාසනාවත් අප ලඟ තිබූ බව සැබෑය. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් හරිම අමුතුය. එය පුදුමාකාර විදිහට අන්ත දෙකට දෝලනය වන්නේය. ඊයේ අන්ත කුජීත වෙන්නට පැරදුන කණ්ඩායම අද අති විශිෂ්ඨ ලෙස ජයග්‍රහණ කරන්නේ මේ ඊයේ පැරදුන කණ්ඩායමදැයි සිතාගන්නට නොහැකි ලෙසය. එය හරියට රේස් අස්සයන් දුවනවා වැනි වැඩකි.
LSN Sri Lanka ·

ශ්‍රී ලංකා ක්‍රිකට් හරිම අමුතුය. එය පුදුමාකාර විදිහට අන්ත දෙකට දෝලනය වන්නේය. ඊයේ අන්ත කුජීත වෙන්නට පැරදුන කණ්ඩායම අද අති විශිෂ්ඨ ලෙස ජයග්‍රහණ කරන්නේ මේ ඊයේ පැරදුන කණ්ඩායමදැයි සිතාගන්නට නොහැකි ලෙසය. එය හරියට රේස් අස්සයන් දුවනවා වැනි වැඩකි.

අද (13) රාවල්පිණ්ඩි ක්‍රීඩාංගනයේ දි පකිස්ථානයට එරෙහිව ලබා ගත් ජයග්‍රහණය මැච් එක බැලූ සියල්ලන් මවිත කළ ජයග්‍රහණයක් විය. කඩුළු 08කින් අප දිනුම්ය. ජයග්‍රාහී ඉලක්කය ලකුණු 169කි. අප එය පසු කරන්නේ පන්දු ඕවර පන්දු 17ක් ඉතිරිව තිබෙද්දීය. තරගය අවසන් කරන විට ලකුණු 172ට කඩුළු 02කි.

වාසනාවත් අප ලඟ තිබූ බව සැබෑය. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් හරිම අමුතුය. එය පුදුමාකාර විදිහට අන්ත දෙකට දෝලනය වන්නේය. ඊයේ අන්ත කුජීත වෙන්නට පැරදුන කණ්ඩායම අද අති විශිෂ්ඨ ලෙස ජයග්‍රහණ කරන්නේ මේ ඊයේ පැරදුන කණ්ඩායමදැයි සිතාගන්නට නොහැකි ලෙසය. එය හරියට රේස් අස්සයන් දුවනවා වැනි වැඩකි.

අද (13) රාවල්පිණ්ඩි ක්‍රීඩාංගනයේ දි පකිස්ථානයට එරෙහිව ලබා ගත් ජයග්‍රහණය මැච් එක බැලූ සියල්ලන් මවිත කළ ජයග්‍රහණයක් විය. කඩුළු 08කින් අප දිනුම්ය. ජයග්‍රාහී ඉලක්කය ලකුණු 169කි. අප එය පසු කරන්නේ පන්දු ඕවර පන්දු 17ක් ඉතිරිව තිබෙද්දීය. තරගය අවසන් කරන විට ලකුණු 172ට කඩුළු 02කි.

වාසනාවත් අප ලඟ තිබූ බව සැබෑය. නමුත් එල්ලකළ පහර පුදුමාකාර රිද්මයානුකූලය. තාක්ෂණිකය. බලන් ඉන්න ලස්සනය. මේ පසුගිය තරග දෙක ක්‍රිඩා කළ කණ්ඩායමදැයි හිතෙන තරමටම පන්දු රැකීම ඉහළය. පන්දු යැවීම අලංකාරය. නිසි තැනට නිසි එල්ලයට පතිත කළ පන්දු පකිස්ථාන පිතිකරුවන් අන්දමන්ද කරනු දුටුවෙමු.

රාවල්පින්ඩි, ඔක්තෝබර් 13 අප දැක්කේ ගහන ගහන තරගය පරාද වන කුජීත පරාදීන ශ්‍රි ලංකා කණ්ඩායම නොවේ. යළිත් අපට මතක පරණ පුරුදු විශ්වාසයෙන් යුතුව අභිමානයෙන් ක්‍රීඩාවක යෙදෙන ක්‍රීඩක පිරිසකි.

පාකිස්තානය මේ තරග මාලාවේ පළමු තරග දෙකම ජයගෙන 2-0ක් ලෙස ඉදිරියෙන් සිටියේය. නමුත් අවසන් තරගයේදී ශ්‍රී ලංකාව පකිස්ථානය කුඩු කර දැම්මේය. නායක කුසල් මෙන්ඩිස් පන්දු 48කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සහිතව නොදැවී ලකුණු 87ක් රැස් කළේය.

අලංකාර පිතිකරණය යෙදුනු කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 40ක් ලබාගෙන ජයග්‍රාහී පදනම ගොඩනගා ඒ පදනම මත සැනකෙළි මැවූහ.

පාකිස්තාන ඉනිම: 168/8

ශ්‍රී ලංකාව කාසියේ වාසිය ජයගෙන පළමුව පන්දු යැවීමට තීරණය කළේය. පාකිස්තානය පන්දු ඕවර 20කදී කඩුළු 08ක් දැවී ලකුණු 168/8ක් ලබාගත්තේය. නායක සහිබ්සාදා ෆර්හාන් මේ තරගාවලියේම වර්ණවත් ක්‍රීඩකයා ය. ඔහු තරග තුනේදිම අර්ධ ශතක රැස් කළේය. මේ තරගයේ ඔහු ඉනිම නිමා කරන්නේ පන්දු 47කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සහිතව ලකුණු 76ක් රැස් කරමිනි.

අරෆත් මින්හාස් පන්දු 20ක් තුළ නොදැවී ලකුණු 34ක් ලබාගෙන අවසන් ඕවර කීපයේ දී පකිස්ථානයට බලාපොරොත්තුවක් ගෙනාවේය. සහිබ්සාදා ෆර්හාන් සහ අරෆත් මින්හාස් අතර 7වන විකට්ටුව සඳහා ලකුණු 66ක සබඳතාවය පාකිස්තානයේ විස්සයි 20 ජාත්‍යාන්තර ඉතිහාසයේ ඉහළම සම්බන්ධතාවය විය.

ශ්‍රී ලංකා පන්දු යැවීමේදී දසුන් ශානක ඕවර 4කදී ලකුණු 21කට කඩුළු 3ක් දවාගෙන විශිෂ්ටතම දක්ෂතාව පෙන්වීය. නුවන් තුෂාර සහ එෂාන් මාලිංග කඩුළු 2ක් බැගින් දවාගත්හ. බිනුර ප්‍රනාන්දු ලකුණු 45ක් ලබා දුන්නේය. ඔහුට කඩුළු හිම වන්නේ නැත. පාකිස්තානය මුල් පන්දු ඕවරවල දී බිඳ වැටුනේය. ලකුණු 102ක්වනවිට කඩුළු 06ක් බිඳ වැටුනේය. නමුත් අවසන් ඕවරවල ලකුණු 66ක් එකතු කරමින් 170ට ආසන්න ලකුණු සංඛ්‍යාවකට කණ්ඩායම ඔසවා තැබීමට ඔවුන් දෙදෙනාට හැකි විය.

ශ්‍රී ලංකා ප්‍රතිචාරය: කුසල් සහ කමිඳුගේ ජයග්‍රාහී හවුල

ඉලක්කය 169ක් හඹා යන්නට පැමිණි ශ්‍රි ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලහිරු උදාර ලකුණු 1කට දැවී ගියේය. නමුත් යොවුන් ක්‍රීඩක සිනෙත් ජයවර්ධන විශිෂ්ට පිතිකරණයක යෙදෙමින් ඉනිම ජයග්‍රාහී තලයකට ගෙන ආවේයෙ. ඔහු පන්දු 26ක දී හතරේ පහර 05ක්, හයේ පහර 02ක් සමග ලකුණු 38ක් රැස් කළේය. ඉතා හොඳින් ක්‍රීඩා කරමින් සිටියදී ලෝන් ඕන කලාපයට උඩ පන්දුවක් දි ඔහු දැවී යන්නේය. ඔහු ඔහුගේ දිනයේ දී දැවී යන්නේ සිය මංගල විස්සයි 20 අර්ධ ශතකය දකිමිනි.

කුසල් මෙන්ඩිස් සහ කමිඳු මෙන්ඩිස් අතර 3වන විකට්ටුව සඳහා ලකුණු 98ක නොදැවුන සම්බන්ධතාවයක් ගොඩනැගිනි. කුසල් පන්දු 48කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සහිතව 87ක් ලබා ගත්තේය.

පාකිස්තාන පන්දු යැවීමේදී මොහමඩ් ඉම්රාන් කඩුලු 1කි . රාසාඋල්ලා ඕවර 3.1කදී ලකුණු 37ක් ලබා දුන්නේය.