LSN News › Sri Lanka

ඩිජිටල් ආර්ථික සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශවලට නව ලේකම්වරුන් පත් කෙරේ!

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ටී.ආර්.ඩබ්ලිව්.එස්. ධනපාල, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබේ.

LSN Sri Lanka · 9 November 2026

ඩිජිටල් ආර්ථික සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශවලට නව ලේකම්වරුන් පත් කෙරේ!

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයට නව ලේකම්වරුන් පත් කර තිබේ.

</p>

<p>

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන නීතිඥ රෝෂන් ගමගේ පත් කර ඇත.

</p>

<p>

මේ අතර, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ටී.ආර්.ඩබ්ලිව්.එස්. ධනපාල, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබේ.

</p>

<p>

ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී භාර දෙන ලදී.