බම්බලපිටියේ මහල් නිවාස සංකීර්ණයක ගිනිගැනීමක්: ගිනි නිවන රථ 5ක් මෙහෙයුමේ!
ගින්න හටගැනීමත් සමඟ ක්රියාත්මක වූ කොළඹ ගිනි නිවන ඒකකය විසින් එය පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 5ක් සිද්ධිය වූ ස්ථානයට යොමු කර ඇත.
LSN Sri Lanka ·

බම්බලපිටිය, ඩුප්ලිගේෂන් පාරේ පිහිටි සිව්මහල් නවාසික ගොඩනැගිල්ලක ඉහළ මහලක හදිසි ගිනිගැනීමක් සිදුව තිබේ.
</p>
<p>
ගින්න හටගැනීමත් සමඟ ක්රියාත්මක වූ කොළඹ ගිනි නිවන ඒකකය විසින් එය පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 5ක් සිද්ධිය වූ ස්ථානයට යොමු කර ඇත.
</p>
<p>
ගින්න අසල පිහිටි අනෙකුත් ගොඩනැගිලි වෙත පැතිර යාම වැළැක්වීම සහ එය සම්පූර්ණයෙන් පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයින් මේ වන විටත් මෙහෙයුම්වල නිරතව සිටී.