LSN News › Sri Lanka

අඹන්පොළදී ගිලන් රථයක් සහ ලොරියක් ගැටී රියදුරු මියයයි: තවත් 7 කට තුවාල!

කුරුණෑගල සිට මීගලෑව රෝහල වෙත ඖෂධ ප්‍රවාහනය කරමින් තිබූ මීගලෑව රෝහලට අයත් ගිලන් රථයක්, ඉදිරියෙන් පැමිණි ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ

LSN Sri Lanka · 10 September 2026

අඹන්පොළදී ගිලන් රථයක් සහ ලොරියක් ගැටී රියදුරු මියයයි: තවත් 7 කට තුවාල!

පාදෙනිය - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ කැත්තපහුව ප්‍රදේශයේදී ඊයේ (11) පස්වරු 3.45 ට පමණ සිදුවූ දරුණු රථවාහන අනතුරකින් ගිලන් රථයක රියදුරු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව මහව පොලිසිය පවසයි.

</p>

<p>

කුරුණෑගල සිට මීගලෑව රෝහල වෙත ඖෂධ ප්‍රවාහනය කරමින් තිබූ මීගලෑව රෝහලට අයත් ගිලන් රථයක්, ඉදිරියෙන් පැමිණි ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

</p>

<p>

අනතුර සිදුවන අවස්ථාවේ ගිලන් රථයේ රියදුරු ඇතුළුව පස්දෙනෙකු සහ ලොරි රථයේ තිදෙනෙකු ගමන් කර ඇත. තුවාල ලැබූ සසුන් පිරිස වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් සහ පොලිසිය එකතුව අඹන්පොළ සහ ගල්ගමුව රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

</p>

<p>

අනතුරින් ගිලන් රථයට සහ ලොරි රථයට දැඩි හානි සිදුව ඇති අතර, මහව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

<figure style="margin:1.5rem 0;text-align:center"><img src="https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t39.30808-6/802680797_1513072484172179_3623687712615958418_n.jpg?stp=dst-jpg_tt6&cstp=mx1280x960&ctp=s1280x960&_nc_cat=103&ccb=1-7&_nc_sid=127cfc&_nc_ohc=J1JliUSbEe4Q7kNvwE5ajBY&_nc_oc=AdrsscAUBvYkhLhyIq36QuY9KEIhDjNVIkcNX-K2FQzmifQAVZjXtYetGmdU-gWLE-0&_nc_zt=23&_nc_ht=scontent.fcmb1-2.fna&_nc_gid=mbrEe_RLWxVSWuxxkot3kg&_nc_ss=7a2a8&oh=00_AQKETeh8YCM8D0v6PNL50IiCnmNgit8vSKlSVcyHHJw7PA&oe=6AA8E5A5" alt="" style="max-width:100%;border-radius:6px" /><figcaption style="font-size:0.85em;color:#6b7280;margin-top:0.4rem"></figcaption></figure>

<figure style="margin:1.5rem 0;text-align:center"><img src="https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t39.30808-6/802680810_1513072487505512_1936596107519795024_n.jpg?stp=dst-jpg_tt6&cstp=mx1280x960&ctp=s1280x960&_nc_cat=111&ccb=1-7&_nc_sid=127cfc&_nc_ohc=vHR6iz70BCUQ7kNvwHRxkhb&_nc_oc=Adq2aB2waNP3gagWKg5orCASlyKVEcEbso0dJXgWpI0-6Z49yUdh5rJ5RK-uxufxY_s&_nc_zt=23&_nc_ht=scontent.fcmb1-2.fna&_nc_gid=7gczQwRb-_KbVPMu7aM6eQ&_nc_ss=7a2a8&oh=00_AQJ3e3vNmQjjmgUTwXOw4D__yjYPRfEzfr289tIN2cq6-Q&oe=6AA8C675" alt="" style="max-width:100%;border-radius:6px" /><figcaption style="font-size:0.85em;color:#6b7280;margin-top:0.4rem"></figcaption></figure>