අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශීල්පිනී විශාරද ආචාර්ය නන්දා මාලිනියට ජනපති අවසන් ගෞරව දක්වයි!
LSN Sri Lanka ·

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද, ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක
රාත්‍රියේ අවසන් ගෞරව දැක්වීය.
</p>
<p></p>
<p>
නුගේගොඩ, නාවල පාරේ පිහිටි ඇයගේ නිවෙස වෙත ගොස් එම දේහයට අවසන් ගෞරවය දැක්වූ ජනාධිපතිවරයා ඇයගේ පවුලේ සාමාජිකයින් , ඥාතීන් සහ කලාකරුවන් වෙත සිය ශෝකය පළ කළේය.
<figure style="margin:1.5rem 0;text-align:center"><img src="https://scontent.fcmb2-2.fna.fbcdn.net/v/t39.99422-6/778958172_1764968881417760_3967591319187632573_n.png?stp=dst-jpg_tt6&cstp=mx1895x2048&ctp=s1895x2048&_nc_cat=110&ccb=1-7&_nc_sid=f727a1&_nc_ohc=wKX3ECnYA_QQ7kNvwHOiEa2&_nc_oc=AdpXqRZGSR6QPHPsMg5Ilkeq1CUEnGfFmAV_iudQZdOOrziouAil1Gtf0333Lgx1eCJbZ1-P2BZ31MZ9QwC_1WN1&_nc_zt=14&_nc_ht=scontent.fcmb2-2.fna&_nc_gid=--XsT-zd-BHqNavtYhzi6g&_nc_ss=7b2a8&oh=00_AQH98ghwc4tuFG930XTN-I9pg66KuNXEuftIHl2Xpa7-wg&oe=6A8F05A4" alt="" style="max-width:100%;border-radius:6px" /><figcaption style="font-size:0.85em;color:#6b7280;margin-top:0.4rem"></figcaption></figure>