LSN News › Sri Lanka

Culture & Entertainment · Sri Lanka Bureau

දළදා සමිඳුන් වැඳපුදාගත් ජනපති පෙරහර බලන්න ආ ජනතාවගේ සැපදුක් විමසයි!

ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර වීථි සංචාරය කරන අද (27) පස්වරුවේ මහනුවරට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වෙත ගොස් උතුම් දළදා සමිඳුන් වැඳපුදා ගත්තේය.

LSN Sri Lanka · 27 August 2026

දළදා සමිඳුන් වැඳපුදාගත් ජනපති පෙරහර බලන්න ආ ජනතාවගේ සැපදුක් විමසයි!

ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර වීථි සංචාරය කරන අද (27) පස්වරුවේ මහනුවරට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වෙත ගොස් උතුම් දළදා සමිඳුන් වැඳපුදා ගත්තේය.

</p>

<p></p>

<p>

<figure style="margin:1.5rem 0;text-align:center"><img src="https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t39.99422-6/788214059_2929092937428013_2319848084845837521_n.png?stp=dst-jpg_tt6&cstp=mx2048x1361&ctp=s2048x1361&_nc_cat=103&ccb=1-7&_nc_sid=f727a1&_nc_ohc=Ff4Fav00oKIQ7kNvwHtdusq&_nc_oc=AdqJ5OwNrok5dGzgtc_N0v8Pw6N3JJFU2ra_g5DD2RdlvJv1OMZKGbCRXB1upZJdWWk&_nc_zt=14&_nc_ht=scontent.fcmb1-2.fna&_nc_gid=Cel80eqy7oWNgx45MLS7kQ&_nc_ss=7a2a8&oh=00_AQHDZeGXav4qoj3IA-sFsXWsuhvrQPLD9mPibBXIfTki1w&oe=6A961B4B" alt="" style="max-width:100%;border-radius:6px" /><figcaption style="font-size:0.85em;color:#6b7280;margin-top:0.4rem"></figcaption></figure>

පෙරහර මංගල්‍යය නැරඹීම සඳහා දළදා මාළිගා භූමියට සහ මහනුවර නගරයට රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනතාව අතරට ගිය ජනාධිපතිවරයා, එහි සිටි පිරිස් සමඟ සුහදව කතාබහ කරමින් ඔවුන්ගේ තොරතුරු සහ සැපදුක් විමසා බැලීමට ද කටයුතු කළේය.

</p>

<p></p>

<p>

මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියේය.

<figure style="margin:1.5rem 0;text-align:center"><img src="https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t39.99422-6/788385067_1532936321493042_296040551246238620_n.png?stp=dst-jpg_tt6&cstp=mx2048x1257&ctp=s2048x1257&_nc_cat=102&ccb=1-7&_nc_sid=f727a1&_nc_ohc=Bmv02eRqY2cQ7kNvwE6Fap9&_nc_oc=AdpENzvUgfMCYQ0WixpTaJHQtGxh5dJuS22tiLknPVexG5Zd_ASS-oy1ih92z_nw0Bw&_nc_zt=14&_nc_ht=scontent.fcmb1-2.fna&_nc_gid=J2DtT3in_WGWu577FlBUdg&_nc_ss=7a2a8&oh=00_AQH9_lSLxOlKsd6OOfXfdpwN03-bdbgNtGY87DfA472qpw&oe=6A960969" alt="" style="max-width:100%;border-radius:6px" /><figcaption style="font-size:0.85em;color:#6b7280;margin-top:0.4rem"></figcaption></figure>